දේශීය

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදුන් කාලය අදින් අවසන්

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට නව දේශපාලන පක්ෂ 77ක් පමණ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇති බවයි.

2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතින් සංශෝධිත1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ කොමිෂන් සභාව මෙම අයදුම්පත් කැදවීම සිදුකරනු ලබයි.

 

Related posts

සේවක අර්ථසාධක අරමුදල සුරකින බවට විෂය භාර ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

විදුලි බිල අඩු කරන්නේ මුදල් ඇමති අනුමත කළොත් – ලංවීම සභාපති

Editor O

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

Mohamed Dilsad

Leave a Comment