ව්‍යාපාරික

ලොකු ළුෑණු මිල යළි ඉහළ යයි

(UTV | කොළඹ) – වෙළඳපොලේ ලොකු ළුෑණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයින් පවසයි.

ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 240ක් ලෙස සටහන් වන බවත් රතු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 340ක් ලෙසත් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් ලොකු ළුෑණු ආනයනය නොකිරීම සහ ඉන්දියාව පැනවූ ලොකු ලුණු අපනයන තහනම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

Related posts

බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර

Mohamed Dilsad

කොටස් වෙළඳපොලේ කොටස්වල මිල 2.5% කින් ඉහළට

Mohamed Dilsad

සූවස් ඇළේ හිරවුණු නැව නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment