දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක ගුවන් විදුලි දිනය අදයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ අද වැනි දවසක ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම හේතුවෙන් ලෝක ගුවන් විදුලි දිනය අදට (13) යෙදී තිබේ.

2010 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රථම වරට එය සමරනු ලැබු අතර මෙවර ලෝක ගුවන් විදුලි දිනය ”විවිධත්වය” යන්න තේමා කරගෙන සැමරේ.

Related posts

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment