දේශීයප්‍රමුඛ පුවත 1

ලෝක ගුවන් විදුලි දිනය අදයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ අද වැනි දවසක ගුවන් විදුලි සේවාවක් ආරම්භ කිරීම හේතුවෙන් ලෝක ගුවන් විදුලි දිනය අදට (13) යෙදී තිබේ.

2010 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රථම වරට එය සමරනු ලැබු අතර මෙවර ලෝක ගුවන් විදුලි දිනය ”විවිධත්වය” යන්න තේමා කරගෙන සැමරේ.

Related posts

කෙහෙළියගේ විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

Mohamed Dilsad

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘතයි

Mohamed Dilsad

මැයි දිනයේ ආරක්ෂාවට පොලීසියේ සූදානම

Editor O

Leave a Comment