දේශීය

කෙහෙළියගේ විශ්වාසභංග විවාදයට දින නියම වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 06, 07 සහ 08 යන දින තුන තුළ විවාදයට ගැනීමට අද (01) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.

 

ඒ අනුව එම විවාදයට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

 

ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීම අද (01) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස් විය.

 

Related posts

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

අද හමුවූ ආසාදිතයන් දෙදෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින්

Mohamed Dilsad

බිට්කොයින් යෝජනාව මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment