දේශීය

ගොඩනැගිල්ලකින් ඇද වැටී විදේශීය දරුවෙකු රෝහලේ

(UTV | කොළඹ) – කොළඹ නගරයේ මහල් ගොඩනැගිල්ලක දෙවන මහළෙන් ඇද වැටීමෙන් මාලදිවයින් ජාතික 3 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා තිබේ.

කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලය උපුටා දක්වමින් එරට වෙබ් අඩවි මෙය වාර්තා කර ඇත.

එම දරුවා පළමුවෙන් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.

Related posts

ගම්පොළ දිළිසෙන ගලට පොලිස් ආරක්ෂාව

Editor O

පවතින තත්ත්වය හමුවේ රාජකාරී සිදුකරන රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට අමතර දීමනා

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය නිළධාරීන්ට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment