දේශීය

දුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයි

(UTV | කොළඹ) – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී ඇත.

2014 වර්ෂයේ සිට දුම්රියේ සේවයේ නියුතු ආදේශක, අනියම්, තාවකාලික සහ කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අතර මෙම සාකච්ඡා පැවැත්විය.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුරුම් එස්.පී. විතානගේ සඳහන් කළේ තම ඉල්ලීම් පිළිබඳ සංදේශයක් ජනාධිපති ලේකම්ට ලබාදීමට කටයුතු කළ බවයි.

Related posts

පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් අයියකච්චි ප්‍රදේශයෙන් හමුවේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment