දේශීය

භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක්

(UTV | කොළඹ) – ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සහභාගීත්වයෙන් කැළණිය ,බොල්ලෑගල ,නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්‍ව විද්‍යාල පරිශ්‍රයේ හෙට (11) ත්‍රිපිටක සජ්ඤායනයක් පැවැත්වීමට නියමිතව ඇත.

හෙට පෙරවරු 10.00 ට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කුලපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුත්ත ආරම්භ කිරීමට නියමිතය.

ඒ , නව රජයට ආශිර්වාද කිරීමේ හා කොරෝනා වසංගතය පිටු දැකීමේ අරමුණින්.

භූතානයේ ජීග්මේ සින්යේ වන්චුක් අගරජතුමාගේ මෙහෙයවීමෙන් මෙය සිදුකරනු ලබයි.

මේ සඳහා භූතානයේ සංඝ පීතෘන් වහන්සේලා 48 නමක් ද සහභාගීවනු ලැබේ.

Related posts

කැන්ගරු කැබ්ස්, මගීන් සමග එක් වී, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක

Editor O

අවසන් රෝගීයා දක්වා වියදම් කරනවා – ඩඩ්ලි කියයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට එකමුතුව තරඟ කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment