දේශීය

ආණ්ඩුවට එජාපයෙන් අභියෝගයක්

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය විසින් මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට අභියෝගයක් එල්ල කර තිබේ.

අද (07) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේය.

Related posts

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි

Mohamed Dilsad

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment