දේශීය

අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 19 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොල මහතා නියෝග කළේය.

අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් කල ඇප ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

Related posts

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයි – අගමැති

Mohamed Dilsad

අධිවේගී මාර්ග සේවා පෙදෙස බදුදීම ගැන බිමල්ගේ ප්‍රකාශයට නාමල්ගෙන් ටොක්කක්

Editor O

Leave a Comment