කලාදේශීය

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

(UTV | කොළඹ) – රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා පත්කර තිබේ.

ඒ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තු සභාවට

Mohamed Dilsad

ඉදිරි මාසය තුළ ජනතාවට කිසිඳු උත්සවයක් සඳහා අවසර නැහැ

Mohamed Dilsad

Leave a Comment