දේශීය

ජනපති පාර්ලිමේන්තු සභාවට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබේ.  

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට රැස්වූ පාර්ලිමේන්තුව පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති.

අද දෙවන දිනටත් රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

 

Related posts

මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් 35, 000 ඉක්මවයි

Mohamed Dilsad

කෝටික මැන්ඩි මත්ද්‍රව්‍ය සමඟ සුරා බදු නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment