දේශීයව්‍යාපාරික

තෙල් සංස්ථාවෙන් ලංවිමට ණය දීමේ සීමාව ඉහලට

(UTV | කොළඹ) – ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දස දහස දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට විදුලි බල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 8800 ක් වෙයි.

ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මහින්ද අමවීර මහතා සදහන් කළේ අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුකර ජනතාවත් රජයත් අපහසුතාවට පත් කිරීමට උත්සහ කළ නිළධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බවයි.

 

Related posts

දෙහැවිරිදි දැරියක් මරුට

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට දරුවන් කැඳවීම පෙබරවාරි දෙවැනි සතිය දක්වා කල් යයි

Mohamed Dilsad

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment