දේශීයප්‍රමුඛ පුවත 1

දෙහැවිරිදි දැරියක් මරුට

(UTV | කොළඹ) – යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයෙන් මෙම කණගාටුදායක පුවත වාර්තා විය.

ලිප මත තිබූ බත් මුට්ටියේ ඇති කැඳ වතුර ඇඟට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.

බරපතළ පිළිස්සුම් තුවාල ලැබු දැරිය යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දැරියකි.

මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

Related posts

කුසලතාව, නිපුණතාව වෙනුවට, ජවිපෙ යටත් විජිතභාවයට , යෞවන සමාජ පත්වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය ඉඩමෙන් හමුවීමේ සිද්ධියට අදාළ පුාදේශීය සභා මන්ත්‍රී පොහොට්ටුවෙන් එළවයි.

Editor O

විදෙස් නෞකාවල සේවය කළ ලාංකිකයන් ඇතුලු පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment