දේශීය

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු

(UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

මෙලෙස සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් ස්ථාන මාරු වීම් සිදු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ඒ අතර වෙයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

විදුලි බිල්පත් ගැටළු ගැන පැමිණිලි 550 ක්

Mohamed Dilsad

කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment