දේශීය

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු

(UTV | කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

මෙලෙස සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් ස්ථාන මාරු වීම් සිදු කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ඒ අතර වෙයි.

Related posts

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

Mohamed Dilsad

ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන්නැයි නියෝග

Mohamed Dilsad

බිනර පෝය අදයි

Editor O

Leave a Comment