දේශීය

අතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

(UTV | අවිස්සාවෙල්ල) – අවිස්සාවෙල්ල සීතාවක ප්‍රදේශයේදී අත්හැර දමන ලද පතලකට වැටීමෙන් ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ පතලට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීමට උත්සාහ කිරීමේදීය.

අනතුරින් මිට ගිය පුද්ගලයින් වසය අවුරුදු 17 , 25 සහ 27 යන වයස්වල පසුවන අය බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

බොල්ගොඩ ගඟේ ගිලීමෙන් කාන්තාවක් මරුට

Mohamed Dilsad

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අද

Mohamed Dilsad

Leave a Comment