දේශීයප්‍රමුඛ පුවත 1

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

(UTV | කොළඹ) –  රුසියානු ජනරජ භූමි ප්‍රධානී ජනරාල් ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සදහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතය.

වැඩබලන ආරක්ෂක ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව ඔහු මෙලෙස පැමිණෙන අතර , හෙට (04) පැවැත්වෙන 72 වන ජාතික නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙසද සහභාගී වීමට නියමිතව ඇත.

මෙම සංචාරය තුළදී රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා , ත්‍රිවිධ හමුදාපතිවරුන්ද හමුවනු ඇත.

Related posts

චීනය බලා විශේෂ ගුවන් යානයක්

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට..

Mohamed Dilsad

Leave a Comment