දේශීය

චීනය බලා විශේෂ ගුවන් යානයක්

(UTV | කොළඹ) – චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා වි‍ශේෂ ගුවන් යානයක් හෙට (28) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්  විශේෂ ගුවන් යානයක් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිතය.

Related posts

බඩු මිල පාලනය කර ගත නොහැකි තරමට වත්මන් ආණ්ඩුව දුර්වලයි – සජිත් ප්‍රේමදාස

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

Leave a Comment