ව්‍යාපාරික

කොරෝන නිසා බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක් ඇති වී තිබේ.

ඒ චීනයේ පැතිර යන කොරෝනා වෛරස් උවදුර හේතුවෙන්.

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 57 ශත 84 දක්වා පහත වැටුණු අතර එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව වාර්තා වූ අඩුම අගයවේ.

Related posts

පුළුල් තිරය සහිත Samsung Galaxy S8 ජංගම දුරකථනය වෙළඳපොලට

Mohamed Dilsad

මරීනා ආබ්දීන්ගෙන් නිදහස් දින රුක් රෝපන වැඩසටහනට දායකත්වය [PHOTOS]

Mohamed Dilsad

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

Leave a Comment