දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

(UTV |චීනය) – චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 258 දෙනෙකු මියගොස් තිබේ.

එම වෛරසය හේතුවෙන් හුබෙයි ප්‍රාන්තයෙන් තවත් මරණ 45ක් වාර්තා වන අතර පැය 24ක් තුළ චීනයෙන් වාර්තා වන තහවුරු කළ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1347ක් වේ.

ඒ අනුව චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 11000 ඉක්මවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට අමතරව ලොව පුරා රටවල් 23 කින් කොරෝනා ආසාදිතයන් 139ක් සොයාගෙන තිබේ.

 

Related posts

සරසවි සිසුන්ගේ පරිගණක සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් ඡන්දය විමසීමේ පළමු අධියර සාර්ථකව [PHOTOS]

Mohamed Dilsad

හංසයාට ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment