ව්‍යාපාරික

මිලියන 32,500 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද

(UTV | කොළඹ) – අද (30) දිනයේදී රුපියල් මිලියන 32,500ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙහිදී වසර 4 යි මාස 7 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 15,000 ක බැදුම්කර නිකුත් කෙරෙනු ඇත.

වසර 7 යි මාස 08 කින් කල් පිරෙන පරිදි ඉතිරි මිලියන 17,500 ක බැඳුම්කර නිකුත් කෙරෙන බව මහ බැංකුව දැනුම් දෙයි.

Related posts

මුදල් ප්‍රතිපත්ති නොවෙනස්ව තබා ගැනීමේ තීරණයක්

Editor O

මෙරට තේ වල ගුණාත්මකභාවය නැංවීමට අවධානය

Mohamed Dilsad

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment