ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඉන්ධන මිල යළිත් පහළට

(UTV| කොළඹ) – ඉන්ධන මීල පහත දමන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමීන් පැවසීය.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 10 කින් හා පෙට්‍රල් 95 ලීටරයක් 10 කින් අඩු කෙරෙනු ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 05 කින් හා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව අද (21) මධ්‍යම රාත්‍රියේ මීල සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ මගී ගුවන් යානා නොබෝ දිනකින් කොළඹට

Mohamed Dilsad

ඉන්දු-පකිස්ථාන ගැටුම්කාරීත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ සාකච්ඡාවක්

Editor O

තලවාකැලේ පොලිසියට රටඉඳි ඵලදාවක්

Mohamed Dilsad

Leave a Comment