ප්‍රමුඛ පුවත 1

තලවාකැලේ පොලිසියට රටඉඳි ඵලදාවක්

(උදයම්,නුවරඑළිය)   –  නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට අයත් තලවාකැලේ පොලිසියට අයත් ඉඩමේ ඇති රටඉදි ගසක ඵලදාවක් ලැබී ඇති බව වාර්තාවේ.

වසර හැට නවයක් පමණ වයසැති මෙම ගස අඩි දොළහක් පමණ උස වේ. එම රටඉදි ගසේ පළමු වරට මෙලෙස රටඉඳි  ඵලදාවක් ලැබුණු බව පොලිසිය සඳහන් කරයි.

මෙම ඵලගෙන ඇති රටඉදි ගස දැක බලා ගැනිමට දිනපතා පාසල් ළමුන් හා ප්‍රදේශවාසින් පැමිණෙන බවත් වර්තාවේ.

Related posts

යාචක ආර්ථිකය සංවර්ධනය කරනවා – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

අධිකරණ ඇමති සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති අතර හමුවක්.

Mohamed Dilsad

රන්ජන්ගේ හඩපට විශ්ලේශණයට පොලිස් කණ්ඩායම් 10 ක්

Mohamed Dilsad

Leave a Comment