ප්‍රමුඛ පුවත 1

කොස්ගම හන්දියේ ද්‍රව්‍ය අලෙවි සැළක ගින්නක්

(උදයම්,කොළඹ)  –  කොස්ගම හන්දියේ ද්‍රව්‍ය අලෙවි සැළක ඇති වු ගින්නක් හේතුවෙන් මේ වන විට හයිලෙවල් මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.
ගින්නෙන් සිදු ව ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත.
ගින්න ඇති වීම නිසා ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවත් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ඉන්දන මිල සුත්‍රය මින් ඉදිරියට නෑ – ඩලස් අලහප්පෙරුම

Mohamed Dilsad

ඇමති ෆොන්සේකා CIDයට එයි

Mohamed Dilsad

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment