ප්‍රමුඛ පුවත 1

ඇමති ෆොන්සේකා CIDයට එයි

(UTV| කොළඹ) – ප්‍රකාශයක් ලබා දීම සඳහා  තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ සඳහා අමාත්‍යවරයාට අද(25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් දෙවැනි වරට සටහන් කර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරය නිමවා ජනපති දිවයිනට..

Mohamed Dilsad

ජනාධිපති මෛත්‍රීපාල සහ ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

Mohamed Dilsad

සිසුන් පිරිසක් බලහත්කාරයෙන් සරසවි භූමියේ

Mohamed Dilsad

Leave a Comment