ප්‍රමුඛ පුවත 1

සංචාරය නිමවා ජනපති දිවයිනට..

(UTV| කොළඹ) – සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) රාත්‍රි දිවයිනට පැමිණි තිබේ.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සලකා බැලිම යලි කල් යයි

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වයඹ සරසවියේ පහරදීමට සම්බන්ධ 13ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment