ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්දී සිටියදී ඊයේ (14) දහවල් එඩ්නා සුගතපාල මහත්මිය මිය ගොස් තිබේ.

මිය යන විට ඇය 72 වැනි වියෙහි පසු වූවාය.

ඇය “සැනසුම කොතැනද ” චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ ” ගීතය සඳහා පෙනීසිටිමින් රංගනයට පිවිසියාය.

එඩ්නා සුගතපාල මහත්මිය ‘සුරයන්ගෙ සුරයා”,  “මිරිගුව‘, ‘වීදුරු ගෙවල්‘ ඇතුළු චිත්‍රපට රැසකට හා ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇත.

අගේ අවසන් චිත්‍රපටය වන ‘ඉස්කෝලෙට මං ආවා” ඉදිරියේදී තිරගතවීමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැටිකලෝ කැම්පස් ගිණුම් හිස්බුල්ලාගේ බව හෙළි වේ

Mohamed Dilsad

අනවශ්‍ය බියක් ඇති නොගන්නා ලෙස ජනපතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

සයිටම් විරෝධයට පොලිසියෙන් ප්‍රහාර 96ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment