දේශීයප්‍රමුඛ පුවත 1

අනවශ්‍ය බියක් ඇති නොගන්නා ලෙස ජනපතිගෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව කොරෝනා වෛරස තත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි ජනතාවට දැනුම් දී තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාමාන්‍ය ජන ජීවිතයට බලපෑ හැකි කිසිදු තත්වයකට රජය ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

රට තුළ වෛරසය පැතිරයාම වැළැක්වීමට සැලසුම් සහගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නිරෝධායනය කිරීමට විධිවිධාන සළසා ඇති බවද ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

Related posts

ප්‍රබල දමිළ දේශපාලඥයෙකු පොහොට්ටුවට සහය දෙන්න සුදානම්

Mohamed Dilsad

ප්‍රතිකාර ලබන කළු කොටියාට විශේෂ කුටියක්

Mohamed Dilsad

ඕමානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment