ප්‍රමුඛ පුවත 1

ප්‍රබල දමිළ දේශපාලඥයෙකු පොහොට්ටුවට සහය දෙන්න සුදානම්

(UTV |කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කළ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරන බව ඔහු කියා සිටී.

රාජපක්‍ෂ ආණ්ඩු සමයේ නැගෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ දායකත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාන්තාවන් ලෙස සජිත් ප්‍රේමදාස ගැන ආඩම්බර වෙනවා [VIDEO]

Mohamed Dilsad

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

Mohamed Dilsad

ජනාධිපති යළි දිවයිනට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment