ප්‍රමුඛ පුවත 1

ජනාධිපති යළි දිවයිනට [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරය නිම කරමින් ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

සිය ප්‍රථම විදෙස් සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී මෙරට යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය ආධාර මුදලක් සහ බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය ආධාර මුදලකුත් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය වැඩවර්ජනයත් සමඟ ලංගමට රුපියල් මිලියන 79 ක අදායමක්

Mohamed Dilsad

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment