දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19 ) –  නව කොරෝනා වෛරසය ආසාධිතයන් තිදෙනෙකු සොයාගැනීමත් සමග රෝගීන් සංඛ්‍යාව 452 ක් දක්වා ඉහළ යයි.

(UTV | කොවිඩ් 19 ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛරසය ආසාදනය වූ 324 දෙනෙකු මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට වසර දෙකක් කල් දීමේ යෝජනාවට තවත් රටවල් කිහිපයක සහය

Mohamed Dilsad

වාහනවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට රේගුවෙන් වැඩපිළිවෙලක්

Editor O

Leave a Comment