ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය අත්හිටුවයි

අද (20) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, බලධාරීන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

Related posts

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

රටක් හඬවමින් අවසන් ගමන් ගිය ලහිරි

Mohamed Dilsad

බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment