දේශීය

කොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – මාරාන්තික නව කොරෝනා වෛරසය පිළිබඳව පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත් වේ.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටින බවට වාර්තා වේ.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

Mohamed Dilsad

Leave a Comment