දේශීය

ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමයේ අවසන් වාර්තාව බාරදෙයි

(UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණයට අදාළව යුරෝපා සංගමය සකස් කල අවසන් නිරීක්ෂණ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට භාර දී තිබේ.

ඒ යුරෝපා සංගම් නියෝජිතයන් සහ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර ඊයේ (28) පැවැත්වූ සාකච්ඡාවේදී.

නිර්දේශ 23 ක් ඇතුළත් සිය වාර්තාව කොමිෂන් සභාවේ සභාපතිවරයාට භාරදීමටයි යුරෝපා සංගමයේ නිරීක්ෂකයන් එහිදී කටයුතු කර තිබුණු අතර ඉදිරි මැතිවරණයේදී අඩුපාඩු වළක්වා ගැනීම කෙරෙහිද වැඩි අවධානයක් යොමු කල බව සඳහන්.

Related posts

රෝහිතගේ දියණිය, රොෂෙල් අබේගුණවර්ධන ට මතුගම අධිකරණය දුන් නියෝගය

Editor O

නවසීලන්ත පවුලක් බදුල්ලේ හිර වෙයි

Mohamed Dilsad

රට පුරා සිදුවන වෙඩි තැබීම් ගණන් කරන්න එපා – නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment