දේශීය

හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

(UTV | වැල්ලම්පිටිය) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 387 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඊයේ (28) අත්අඩංගුවට ගත් 41 හැවිරිදි මෙම කාන්තාව අද (29) අලුත්කඬේ අංක – 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

කොළඹ වරායටත් CCTV පද්ධතියක්

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

Leave a Comment