දේශීය

රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය දැඩි තීරණයකට..

(UTV | කොළඹ) – සෞ‍ඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුක‍ලහොත් ලබන 25 වන දිනෙන් පසු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය

Related posts

Mohamed Dilsad

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව කාලය තුළ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment