දේශීය

චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකට

(UTV | කටුනායක) –  චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ පර්යන්තයකට රැගෙන යන බව ගුවන්තොටුපොළ අභ්‍යන්තර වාර්තා පවසයි.

ඒ අනුව , මෙලෙස පැමිණෙන මගීන් විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙන බව එම වාර්තාවල සදහන් වෙයි.

ඔවුන්ට ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය උපදෙස් ලබා දී තිබේ.

Related posts

වැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

Mohamed Dilsad

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment