දේශීය

විමල්ගේ නඩුවක් විභාගයට දින නියම කිරීම පෙබරවාරි 12

(UTV | කොළඹ) –  අමාත්‍ය විමල් වීරවංශට එරෙහි ගොනුකර ඇති නඩුවක් විභාගය සදහා දින නියම කිරීමට පෙබරවාරි 12 වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව අමාත්‍යවරයාට එරෙහිව ගෙනුකර ඇත.

2010 සිට 2014 වසර දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී ඉන් හිමිවූ වැටුපෙන් හා ඔහුගේ ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න දේපලවල හිමිකාරීත්වය දැරීම අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

Related posts

Sahasra Holdings විදේශ රැකියා බඳවා ගැනීම්, වාර්ෂික සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

Editor O

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

LKNOG9 වර්ෂික සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වින

Editor O

Leave a Comment