ව්‍යාපාරික

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

(UTV| කොළඹ) –  මහ කන්නයේ වී අස්වනු මිළදී ගැනීම අද (27) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලය පැවසුවේ දැනට වී අස්වනු නෙලන මඩකලපුව , අම්පාර සහ උතුරු පළාතේ දිස්ත්‍රික්වල මිළදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කරන බවයි.

වී මිළදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබීමට නියමිත බව ද එහි සභාපති ජටාල් මාන්නප්පෙරුම සඳහන් කළේය.

Related posts

ගෑස් හිඟයට විසඳුම් දින දෙකක් ඇතුලතදී

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්

Editor O

තෙත වී කිලෝව රු. 110-115ට මෝල් හිමියන් මිලදී ගනී – රජයේ වී ගබඩා වේලෙයි.

Editor O

Leave a Comment