විදෙස්

තුර්කියේ ප්‍රබල භූකම්පාවක්

(UTV | කොළඹ) – තුර්කියේ ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වර්තා කරන ආකාරයට නැගෙනහිර තුර්කියේ ඇති වූ මෙම ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 14 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

රික්ටර් මාපක 6.8 ක ප්‍රබලත්වයකින් හටගත් මෙම භූ කම්පනයේ කම්පන අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානයට ද දැනී ඇති බව වාර්තා වේ.

1999 වසරේ දී තුර්කියේ බටහිර නගරයක් වන ඉස්මිත්හි ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 17,000 ක් පමණ මිය ගොස් තිබේ.

Related posts

චිලී රාජ්‍යයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 ක් මරුට

Mohamed Dilsad

ඩ්‍රෝන අවධානම නිසා වස දැමුණු ගුවන්තොටුපල යලි විවෘත වෙයි.

Mohamed Dilsad

කොරෝනා නිසා කෝටි ගණනක රෝහල් බිලක් ගෙවූ පුද්ගලයා

Mohamed Dilsad

Leave a Comment