දේශීය

නවගමුව පත්තිනි දේවාලය තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ එම දේවාල පරිශ්‍රය ඊයේ (22) රාත්‍රී පූජාවෙන් පසු තාවකාලිකව වසා දමා තිබේ.

අත්‍යවශ්‍ය හේතුවක් මත මෙම පියවර ගෙන තිබේ.

පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර සඳහන් කළේ දේවාලය යළිත් 26 වන ඉරිදා අලුයම පූජාව දක්වා මෙලෙස වසා තැබීමට තීරණය කර බවයි.

Related posts

මහනුවරදී අද (10) ඇරඹෙන 20-20 තරඟය ගැන චරිත් අසලංකගෙන් ප්‍රකාශයක්

Editor O

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

Editor O

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

Editor O

Leave a Comment