දේශීය

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

(UTV | කොළඹ) – පොලිස් අධිකාරිවරයෙකුට, පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

 

Related posts

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද, නිල නිවාසයෙන් ඉවත් වෙයි….?

Editor O

ආණ්ඩුව කියපු තවත් බොරුවක් ගැන, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් අනාවරණයක්

Editor O

Leave a Comment