දේශීය

පොලිස් නිලධාරීන් 28 කට ස්ථාන මාරු

(UTV | කොළඹ) – පොලිස් අධිකාරිවරයෙකුට, පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි.

 

Related posts

පොලිස්පතිට එරෙහි යෝජනාවක් අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට

Editor O

දේශබන්දු ගැන පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 05 වෙනිදා

Editor O

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment