දේශීය

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ අල්ලස් නඩුව කල්යයි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා එම නඩුව මේ මස 24 වනදා යළි කැඳවන ලෙස අද (නියෝග කළේය.

මෙම නඩුව අද(20) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියෙහි කැඳවා තිබේ.

Related posts

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

පාකිස්තානය 81 වන ජාතික දිනය සමරයි [VIDEO]

Mohamed Dilsad

බොරැල්ලේ මාර්ගයක් ගිලා බසී

Editor O

Leave a Comment