දේශීය

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ අල්ලස් නඩුව කල්යයි

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු ඊට අදාළ ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා එම නඩුව මේ මස 24 වනදා යළි කැඳවන ලෙස අද (නියෝග කළේය.

මෙම නඩුව අද(20) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියෙහි කැඳවා තිබේ.

Related posts

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

ජාතික බුද්ධි ප්‍රධානියා පත් කරයි.

Editor O

ආනයනික කිරිපිටි මිල ඉහළ ට

Editor O

Leave a Comment