දේශීය

සති අන්තයේ දුම්රිය නවතී

(UTV |කොළඹ) – මෙම සති අන්තයේද කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොකෙරේ.

Related posts

වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් සහ වාණිජ අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

බන්ධනාගාර සහ උසාවි අතර Skype  තාක්ෂනයෙන් නඩු කටයුතු කිරීමට අවධානය

Mohamed Dilsad

නීතීඥවරයෙක් සමග ගැටුමක් ඇතිකරගත් පොලිස් කොස්තාපල් රාජකාරියට වාර්තා කර නැහැ

Editor O

Leave a Comment