ගොසිප්

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සැකකාර රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැනි ගගනගාමියා

Mohamed Dilsad

ජනාධිපතිගේ කතාවට හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Mohamed Dilsad

නව කැබිනට් ඇමති ධුරයට පත් වන්නේ කවුද?

Mohamed Dilsad

Leave a Comment