දේශීය

පද්මිණී රණවක CCD හමුවට

(UTV | කොළඹ) – හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සිදු කළ දුරකථන සංවාද හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා ඇත.

Related posts

දිවයිනට පැමිණි උදයංග වීරතුංග CID අත්අඩංගුවට

Mohamed Dilsad

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්

Editor O

නව වසරේ පළමු වෙඩිල්ල නවගමුවෙන්….

Editor O

Leave a Comment