Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පෝලියෝ එන්නත්කරණය කිරීමට ගාසාහි සටන් විරාමයක්

ගාසාහි දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ලබන 01 වැනිදා ආරම්භ කෙරෙන එන්නත්කරණ කටයුතු අදියර තුනකින් සිදු කිරීමට නියමිතව තිබේ. අනුව වයස අවුරුදු 10ට අඩු ළමුන් 640,000කට පමණ එන්නත් දෙක බැගින් ලබාදීමට සැලසුම් කර ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 1.26 ක් ගාසා වෙත ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ

Related posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

Editor O

Navy earns USD 20 million from OBST Operations

Mohamed Dilsad

கடலில் மூழ்கி இளைஞன் பலி

Mohamed Dilsad

Leave a Comment